Wednesday, May 18, 2016

ගංවතුර The flood

සොබාදහම හරි අපූර්වයි. ජීවිත රැසක් විනාශ කරලා අලුත් ජීවිත වලට අවස්තාව ලබාදීලා. පෑවිල්ලට වේලිලා ගිය ඇළ පාරවල් වල වැස්සත් එක්ක පොඩි පොඩි මාලු පැටවු එක පොදියට.බිත්තර කාලතරණය කරලා වෙන්න ඇති. එයාලට තරගය අඩු අලුත් පරිසරයක්.
Nature is wonderful. Losts of lives are destroyed but they are replaced by the new ones. There are thousands of new tiny little creatures  in the dried lakes and canals with the new rain.  I think the eggs have been time travelled. However they have a new environment  with less competition.